වෙල්ගමගෙන් ජනපතිට දරුණු ප්‍රහාරයක් (VIDEO)

වෙල්ගමගෙන් ජනපතිට දරුණු ප්‍රහාරයක් (VIDEO)

පාස්කු ප්‍රහාරයේ සාපය ආණ්ඩුව පිටුපසින් පැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.

 

නීතියෙන් බේරුනත් දෙවියන් වහන්සේගෙන් හෝ විශ්වයෙන් බේරීමට නොහැකි බවත් අනිවාර්යයෙන් ඊට දඬුවම් හිමිවන බවත් අද (19) පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ ය.

ඔහුගේ සම්පූර්ණ කතාව පහතින්,

Search