රටට වඩාත්ම බර රාජ්‍ය සේවයද ? රාජපක්ෂ පවුලද? (VIDEO)

රටට වඩාත්ම බර රාජ්‍ය සේවයද ? රාජපක්ෂ පවුලද? (VIDEO)

රටකට උහුලන්න බැරි රාජ්‍ය සේවය නොව රටකට උහුලන්න බැරි පවුල් බරක් මේ වනවිට තිබෙන බවත් එය වෙන කිසිවෙක් නොව රාජපක්ෂ පවුල් බර බවත්

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් රාජ්‍ය සේවය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල් කරගෙන ඔහු මෙම අදහස් දැක්වූයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක දී ය.

Search