ඇඹිලිපිටියේ තරුණයා මැරුණු හැටි පොලිස් ඇමති කියයි (VIDEO)

සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට පැමිණි තරුණයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පහරදී මරා දමා ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්

කරන චෝදනාව අමූලික බොරුවක් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කරන ලෙසට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාරණ විසින් කතානායකවරයා ගෙන් අද (17) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටීමෙන් අනතුරුව අමාත්‍ය සරත් වීරසේකර මේ බව කියා සිටියේ ය.

එම කතාව පහතින්,

Search