අද රට පුරා පොලිස් බාධක මේක පොලිස් රාජ්‍යයක් ද? (VIDEO)

ප්‍රජාතන්ත්‍රවාදී රටකට උචිත නොවන, ආණ්ඩුව විසින් මේ වනවිට සිදු කරන මර්දන ක්‍රියාවලිය වහාම නතර කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා

සිටිනවා.

''මේ සාපය දැන් ඇති'' යන තේමාව යටතේ ආණ්ඩුවට එරෙහිව, සමගි ජන බලවේගය අද (16) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සංවිධානය කළ විරෝධතාවයට පිරිස් රැගෙන ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කොළඹට පැමිණෙන බස්රථ වළක්වාලමින් පොලිසිය විසින් සිදු කරන බලපෑම් ගැන පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

 

 

Search