පාස්කු දින සිදුවීමට සරත් වීරසේකර සෘජුව සම්බන්ධයි - ෂෙහාන් මාලකගෙන් බරපතල ප්‍රකාශයක් (VIDEO)

පාස්කු දින සිදුවීමට සරත් වීරසේකර සෘජුව සම්බන්ධයි - ෂෙහාන් මාලකගෙන් බරපතල ප්‍රකාශයක් (VIDEO)

දින 8ක් තිස්සේ තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් සාක්ෂි හරියාකාරව විමර්ශනය කළේ නම් සරත් වීරසේකර අමාත්‍යවරයා මේ වනවිට

සිටිය යුත්තේ සිර කූඩුවේ බවත් පාස්කු ඉරිදා ප්‍රහාරයට ඔහු සෘජුව වගකිව යුතු බවත් සමාජ ක්‍රියාකාරී ශෙහාන් මාලක පවසනවා.

අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් වෙනුවෙන් සහයෝගය පළ කිරීම උදෙසා පැමිණ සිටි අවස්ථාවේ දී ඔහු මේ බව කියා සිටියේ ය.

Search