රාපක්ෂලා තමයි මේ රට කෑවේ කියන තැනට නොයන ලෙස ශානක්‍යන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා ඉල්ලා සිටිනවා.
අද (15) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදයට එක්වෙමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ මේ ගන්න වැරදි තීරණවලින් විපාක විඳීමට සිදු වන්නේ තමන්ගේ පරම්පරාවට බව යි.