පුළුවන් දෙයක් කරන්න අපි 16 කොළඹ වටලනවා (VIDEO)

සමගි ජන බලවේගය සංවිධාන කළ විරෝධතාවය නොවැම්බර් 16 වැනිදා සවස 2ට හයිඩ් පිටියේ දී අනිවාර්යයෙන් පවත්වන බවත් කොවිඩ් වසංගතය උච්ච වූ

සමයේ ඉන්දියාවේ ගොවි ජනතාව නවදිල්ලිය වැටලූ අයුරින් බහුතර ජනතාව සමඟ එදිනට කොළඹ වටලන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

ඔහුගේ කතාව පහතින්,

Search