ගොවි උද්ගෝෂණ සඳහා සහාය දක්වමින් කෘෂිකර්ම ඇමතිවරයාට විරෝධය පළකිරීම පිණිස ඔහුගේ නාවලපිටිය නිවස ඉදිරිපිට පිදුරු මිටියක් තබා පැමිණි
තමාට එරෙහිව ඇමතිවරයාගේ හිතවතුන් දෙදෙනෙකු විසින් පොලීසියේ පැමිණිල්ලක් සිදුකර ඇති බව සමගි තරුණ බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කණිෂ්ක ලැනරෝල් පවසනවා.
භාෂණයේ අයිතියට, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරමින් තමා සිදුකළේ සාධාරණ විරෝධයක් බවයි ඔහු කියා සිටින්නේ.