රනිල්ගේ යුගදනවි ප්‍රශ්නය සමඟ විපක්ෂයෙන් පාර්ලිමේන්තුවේ දී උණුසුම් වාග් ප්‍රහාරයක් (VIDEO)

රටේ විශාල ගැටළුවක් බවට පත්වී ඇති යුගදනවී ගිවිසුම සම්බන්ධයෙන් සිය පක්ෂය ඇතුළු තවත් පක්ෂ කිහිපයක් තවමත් ස්ථාවරයකට පැමිණ නැති බැවින්

ගිවිසුම පරික්ෂා කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කිරීමෙන් පසු ඊට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ලබාදුන් පිළිතුර ගැන පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්වයක් ඇතිවිය.

 

Search