අමාරුවෙන් හුස්ම අල්ලාගෙන ඉන්න ජනතාවට අයවැයෙන්වත් සහනයක් දෙන්න - මුජිබර් රහුමාන් (VIDEO)

දකුණු ඉන්දීය ද්‍රවිඩ චිත්‍රපටි වල දාන සෙල්ලම් දමමින් ජනතාව අන්දන්නේ නැතිව අමාරුවෙන් හුස්ම අල්ලාගෙන සිටින ජනතාවට අයවැයෙන් හෝ සහනයක්

ලබා දෙන්නැයි රාජ්‍ය සේවා සමගි වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති මැද කොළඹ සජබ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසනවා.

ව්‍යාපාරිකයන්ට අවශ්‍ය විදියට රටේ ජනතාව හූරා ගෙන කන්න පුළුවන් පරිසරයක් ආණ්ඩුව විසින්ම නිර්මාණය කර ඇතැයි ද ඒ නිසා සමස්ත සමාජයම දැඩි පීඩනයකට ගොදුරු වී ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Search