නැනෝ යුරියා භාවිතා කිරීමේදි අතිශයින් ප්‍රවේශම් වන්න (VIDEO)

නැනෝ යුරියා භාවිතා කිරීමේදි අතිශයින් ප්‍රවේශම් වන්න (VIDEO)

නැනෝ යුරියා භාවිතා කිරීමේදි අතිශයින් ප්‍රවේශම් වන ලෙස ආචාර්ය රොහාන් පෙතියාගොඩ පවසනවා.

 

එහි සෞඛ්‍ය හා පාරසරික අවදානම ගැන තවමත් ශ්‍රී ලංකාවේ හෝ ලෝකයේ වෙනත් කිසිදු රටක සම්පූර්ණයෙන් පරික්ෂා කර නොමැති නිසා නව තාක්ෂණය හා සම්බන්ධ අවධානම පිළිබඳව රජය විසින් ගොවින් හා පාරිභෝගිකයින් සම්පූර්ණයෙන් දැනුවත් කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.

Search