සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ? (VIDEO)

සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ? (VIDEO)

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඬුවම් දෙනවා වෙනුවට ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් යුක්තිය සාධාරණත්වය ඉල්ලා හඬ නැඟූ සිරිල් ගාමිණි

පියතුමන් අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

ආණ්ඩුවේ මේ සූදානම රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්නය යට ගැසීම බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ,

Search