ආණ්ඩුවේ පිරිසකට හැදිච්ච අලුත් ලෙඩක් ගැන රෝහිත කියයි (VIDEO)

සමහර දේශපාලකයන්ට වැළඳෙන තනතුරු රෝගයට බෙහෙත් නැති බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනවා.

 

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් ඇමතිවරු මෙන්ම හවුල්කාර පක්ෂ නායකයින් ප්‍රසිද්ධියේ ආණ්ඩුව විවේචනය කිරීම ගැන අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පළ කළ අදහස් පහතින්,

 

Search