ආණ්ඩුවේ ඔලමොට්ටල තීරණ හින්දා චීන කුණු කන්දට කෝටි 210ක් ගෙවන්න වෙලා - විජිත හේරත් (VIDEO)

ආණ්ඩුව විසින් ගත් ඔලමොට්ටල තීන්දු තීරණ නිසා චීනයෙන් මෙරටට කසල පොහොර ආනයනය කළත් නැතත් මහජන බැංකුවට ඒ වෙනුවෙන් රුපියල් කෝටි

210ක් ගෙවන්න සිදු වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

යූ.සී.ටී. 600 නම් ජාත්‍යන්තර නීතියට අනුව මේ මුදල් ගෙවන්න බැඳි සිටින බවත් ඒ අනුව මහජන බැංකුව විසින් ගෙවන්නේ මෙරට අහිංසක ජනතාවගේ මුදල් බවත් ඔහු වැඩිදුරටත් කියයි.

 

Search