ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 'එක රටක් - එක නීතියක්' ඇති කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකායෙහි අරමුණ ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථා විරෝධී, සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සහ නිදහස යටපත් කිරීමට දරන නින්දිත සහ සාපරාධී උත්සාහයක් බව අලුත් පියාපත් සංවිධානය අවධාරණය කර සිටිනවා.
එම සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ව්‍රායි බල්තසාර් කියා සිටින්නේ ජනපතිගේ එක රටක් එක නීතියක් සැබවින්ම ක්‍රියාත්මක වුණේ නම් අදාළ කාර්ය සාධක බලකායේ සභාපති මේ වනවිට සිටිය යුත්තේ බන්ධනාගාර ගතව බවයි.
අලුත් පියාපත් සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක දී ඇය වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්,