අධිකරණයට ඇඟිලි නොගහ ඉන්න බැරි ආණ්ඩුව එක රටක එක නීතියක් දෙන්නේ කොහොමද ? (VIDEO)

මෙරට අධිකරණයට ඇඟිලි ගැසීමෙන් වැලකි සිටීම නීතිපතිවරයා හරහා කරන බලපෑම් නැවතීම යන මූලික කාරණා දෙක හෝ සම්පූර්ණ කළ නොහැකි වත්මන්

ආණ්ඩුව කාර්ය සාධක බලකා නිර්මාණය කරමින් එක රටක එක නීතියක් ලබා දෙන්නේ කෙසේදැයි නීතිඥ, ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් ප්‍රශ්න කරනවා.

අලුත් පියාපත් සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

 

Search