එක් රටක් එක නීතියක් ආණ්ඩුවේ කුපාඩි වැඩක් - මරික්කාර් (VIDEO)

එක් රටක් එක නීතියක් ආණ්ඩුවේ කුපාඩි වැඩක් - මරික්කාර් (VIDEO)

එක රටක් එක නීතියක් සඳහා වූ කාර්ය සාධන බලකාය පත් කිරීම, නැවත වරක් වඳ කොත්තු මාතෘකාවක් බවට පත් කර ජාතිවාදය සහ අන්තවාදය ඇති

කිරීමේ මූලික පියවරක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.

අද (28) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

Search