පෝට් සිටිය හැදුවේ නාමල්ට රේස් පදින්නද? AVT ධාවන පථය විවෘත කරමින් නාමල්ගෙන් උත්තරයක් (VIDEO)

පෝට් සිටිය හැදුවේ නාමල්ට රේස් පදින්නද? AVT ධාවන පථය විවෘත කරමින් නාමල්ගෙන් උත්තරයක් (VIDEO)

කොළඹ වරාය නගරයේ ඉදිකළ වැලිකඳු ධාවන පථය අද (28) ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන්

විවෘත කෙරිණි.

Search