පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලමින් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්
යළිත් විරෝධතාවයේ නිරත විය.
වෙලෝනා නගරයේදී පැවැත්වුණු උද්ඝෝෂණවලට එක්වුණු
ශ්‍රී ලාංකිකයන් කියා සිටියේ පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු කරන්නැයි ඉල්ලා විරෝධතා පැවැත්වීමට තවත් රටවල් රැසක ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරන සංවිධාන සූදානමින් සිටින බවයි.