ජනතාව මත බර පටවනමේ මැති ඇමතිවරු අපි තවත් නඩත්තු කරන්නේ මොකටද? (VIDEO)

ජනතාව මත බර පටවනමේ මැති ඇමතිවරු අපි තවත් නඩත්තු කරන්නේ මොකටද? (VIDEO)

ජනතාව මත බර පටවන මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු අපි තව දුරටත් නඩත්තු කරන්නේ මොකටදැයි 43 වැනි සේනාංකයේ නීතිඥ ඉනෝකා හෙට්ටිආරච්චි

ප්‍රශ්න කරනවා.

 

ආණ්ඩුවේ අතින් මිල පාලනය ගිලිහීම ගැන අදහස් දක්වමින් මාධ්‍ය හමුවක දී ඇය කියා සිටියේ හාල් මිල තීරණය කරන්නේ මෝල් හිමියෝ නම් සීනි, ගෑස් මිල පාලනය කරන්නේ බහුජාතික සමාගම් නම් පාරිභෝගික අධිකාරියක්, කැබිනට් මණ්ඩලයක් තියෙන්නේ මොකටද? යනුවෙනි.

Search