ගුරු-විදුහල්පති වැටුප් ප්‍රශ්නය දිග්ගස්සන්න එපා යනුවෙන් අමාත්‍ය විමල් විරවංශ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
ෂයිලොක් වගේ මස් රාත්තලම නොඉල්ලන ලෙසයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.