පඩි ගන්න ආර්ථික ඔස්තාර්ලාට පොඩි මිනිහගේ අමාරුකම තේරෙන්නේ නෑ - කබ්රාල් (VIDEO)

විපක්ෂය අද වෑයම් කරන්නේ රට වස්සවා ගෙන එමගින් ජනතාවට ඇතිවන පීඩනය හරහා බලය ගැනීමට බවත්

ජනතාව කාටත් වඩා හොඳින් විපක්ෂයේ මෙම පහත් අරමුණ තේරුම් ගෙන සිටින බවත් මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

ඔහුගේ කතාව පහතින්,

Search