ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කළ එන්නත් සැලැස්මට පිටින් ගොස් වයස අවුරුදු 60ට වැඩි ජනතාව නොසලකා 30ට වැඩි ජනතාවට එන්නත්
ලබාදීමට යාමෙන් එන්නත් හිඟය ඇති කළේ ජනාධිපතිවරයා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරී බිමල් රත්නායක පවසනවා.
ඔහුගේ කතාව පහතින්,