කොරෝනා එන්නතේ තුන්වන මාත්‍රාව ගැන චන්න ඇමතිගෙන් ඉඟියක් (VIDEO)

කොරෝනා එන්නතේ තුන්වන මාත්‍රාව ගැන චන්න ඇමතිගෙන් ඉඟියක් (VIDEO)

ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ්-19 එන්නතේ තුන්වැනි මාත්‍රාවක් ලබාදෙන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ පාර්ශ්ව කිහිපයකින් යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව අමාත්‍ය චන්න ජයසුමන පවසනවා.

බෝවන රෝග පිළිබඳ කමිටුවේ නිර්දේශ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය ඒ පිළිබඳ තීරණය කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.

 

Search