විමල් ඇතුළු පිරිසට සාගරගෙන් දැඩි ප්‍රහාරයක් (VIDEO)

විමල් ඇතුළු පිරිසට සාගරගෙන් දැඩි ප්‍රහාරයක් (VIDEO)

රට වහන්න සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැඩි ලෙස කණගාටුවට පත්වන බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා.

රට නොවසන බවට සියලු කැබිනට් ඇමතිවරු ඒකමතික තීරණයක් ගත් පසුව, එම තීරණයට අත ඉස්සූ සමහර ඇමැතිවරුම එළියට ගොස් රට වසන මෙන් රජයට ලියුම් ලියූ බව පවසන මහ ලේකම්වරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ එම සිදුවීම ගැන විශේෂයෙන් සොයා බලන ලෙසයි.

Search