මෙම ඝාතනවල වගකීමෙන් මිදෙන්න ජනාධිපතිවරයාට බැහැ - අනුර (VIDEO)

මේ සිදුවන්නේ ස්වභාවික මරණ නොව සමූහ මිනිස් ඝාතන බවත් මෙම ඝාතනවල වගකීමෙන් මිදෙන්න ජනාධිපතිවරයාට නොහැකි බවත්

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඡායා : ඉෂාර කොඩිකාර

Search