තමාව අත්අඩංගුවට ගෙන දින 102ක් ගත වී ඇතත් තවම ප්‍රශ්න කලේ දින 5ක් පමණක් බවත් දින 97ක් කාමරයක දමා වසා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී
රිෂාඩ් බදුර්දීන් පවසනවා.
ජනපති සහ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු සභාගැබ තුළ රැඳී සිටියදී මේ සඳහා අවධානය යොමුකරමින් මන්ත්‍රීවරයා සිය අදහස් දැක්වීය.