කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්දැමීමට තීරණය කර තිබෙනවා.
අමාත්‍ය චමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ එම පනත් කෙටුම්පත අනිද්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවයි.
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.