දුමින්ද එළියට දැම්මානම් හිරුණිකාගේ ජිවිතයට ආණ්ඩුවට වගකියන්න ඕනේ - සරත් ෆොන්සේකා (VIDEO)

මෙරට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය හරියාකාරව සිද්ධ වන්නේ දැයි ගැටළු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

 

ඔහු මේ බව සඳහන් කළේ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව හිමිවීම ගැන අදහස් දක්වමිනි.

දුමින්ද සිල්වාට නිදහස ලබා දුන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු ඇයගේ පවුලේ සියලු දෙනාගේ ජිවිත ආරක්ෂාව ගැන ආණ්ඩුව වගකිව යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

 

Search