රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දිව්රුම් දෙයි (VIDEO)

2020 මහ මැතිවරණ ප්‍රථිඵලයට අනුව එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය

වෙනුවෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (23) දිනයේ දී පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේ ය.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී දිස්ත්‍රික් මට්ටමින් කිසිදු පාර්ලිමේන්තු ආසනයක් දිනා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි වූ නමුත් සමස්ත දිවයිනෙන්ම ඡන්ද 2 49 435 ක් එනම් සියයට 02.15ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් හිමිකරගත් ඔවුන්ට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමිවුණි.

 

Search