කටින් පුටින් වැඩ ටිං ටිං - පාර්ලිමේන්තුව උණුසුම් වෙයි (VIDEO)

කටින් පුටින් වැඩ ටිං ටිං - පාර්ලිමේන්තුව උණුසුම් වෙයි (VIDEO)

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින්, විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගැබ තුළ විරෝධතා පුවරු

ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්න වලට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ නිසි පරිදි පිළිතුරු නොදුන් බවට විපක්ෂයේ මන්ත්‍රි නලින් බණ්ඩාර චෝදනාවක් එල්ල කළ අතර ඉන් පසුව සභා ඝර්භය තුල මෙම විරෝධතාව ආරම්භ විය.

 

Search