පිල්ලෙයාන්ට ඇප ලැබුණේ කොහොමද? නාමල් සහ ශානකියන් ගැටෙයි (VIDEO)

ත්‍රස්තවාදීන් වැළක්වීමේ පනත යටතේ පසුගිය වසර තුළ සියයකට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට

ගෙන ඇති බවත් එම පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම විසඳුමක් ලබා දීමට මැදිහත් වන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්‍යම් අද (22) පාර්ලිමේන්තුවේ දී නාමල් රාජපක්ෂ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

එම අදහස් දැක්වීම පහතින්,

 

Search