මෙරට ඉඩම් වෙන්දේසිකරුවන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසනවා.
විශේෂයෙන් චීනය, ඉන්දියාව වැනි රටවල් මේ ඉඩම් වෙන්දේසියට ඇවිත් සිටින බවයි අද (22) දින පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ.
මන්ත්‍රීවරයා කළ කතාව පහතින්,