ආණ්ඩුව, අපද්‍රව්‍ය සහිත නැව් ලංකා මුහුදේ ගිල්ලවිම ඩොලර් උපයා ගැනීමේ මාවතක් කරගෙන
ඇති දැයි සාධාරණ සැකයක් පවතින බවත්, නැව මුහුදුබත් වෙමින් තිබෙන්නේ ප්‍රශ්න සමුදායක් ඉතිරි කරමින් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ප්‍රකාශ කරනවා.
අද (04) ජනතා විමුක්ති පෙරමුණ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පළ කර සිටියේ ය.