ජනතාව පර්යේෂණාගාර මීයෝ කරන්න යන්නේ : ආණ්ඩුවේ අලුත්ම නාඩගම ගැන සජිත් කියයි

සංචාරක බුබුළු ක්‍රමවේදය යටතේ විදෙස් සංචාරකයන් සඳහා යාල ඇතුළු සංචාරක ස්ථාන විවෘත කිරීමෙන්, ආණ්ඩුව පුරුදු පරිදි මෙරට පුරවැසියන් පරීක්ෂණාගාර මීයන් බවට පත් කිරීමේ අලුත්ම නාඩගමක් ආරම්භ කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

 

ඔහු විසින් අද (6) දිනයේ නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ,

 

188594992 10158295956780186 2967121521787072564 n

Search