ජනතාවට කඩිනමින් එන්නත් ලබා දී කොරෝනා වසංගතයෙන් බේරා ගැනීමට කටයුතු කරන
ලෙසත් කොරෝනා අරමුදලට ලැබුණු මුදල් සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු දැක්වූ අදහස් පහතින්,