GMOA එක ගෙදර බල්ලාට විතරයි එන්නත විදගෙන නැත්තේ - මේවා මහ අමන වැඩ (VIDEO)

එන්නත්කරණ වැඩසටහනට රජයේ වෛද්‍ය නිළධාරීන්ගෙ සංගමයෙන් දැඩි බලපෑමක් සිදුවන බව එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා.

එම සංගමයේ සාමාජික වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන් සියලු දෙනාටම මේ වනවිට එන්නත් ලබා දී ඇති බව ප්‍රකාශ කරන ආනන්ද හිමි වැඩිදුරටත් සඳහන් කරන්නේ,

'මේ වෙනකොට එන්නත් දීලා නැත්තේ ර‍ජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන්ගෙ ගෙවල්වල ඉන්න බල්ලනට විතරයි' යනුවෙනි.

Search