ඔන්න ජනාධිපතිතුමා කියන්න කිව්ව නිසා කෙළින්ම කිව්වා - ලැජ්ජයි මිනිස්සුන්ට සලකන විදිය! (VIDEO)

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන්ට ක්‍රමවත් පරිදි ආහාර ලබාදීමට

හෝ ආණ්ඩුවට නිසි වැඩපිළිවෙලක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් පවසනවා.

මඩකළපුව, පෙරියකල්ලාරු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 

Search