කොරෝනා මරණ බිය අස්සේ රට පවා දෙන්න එපා! (VIDEO)

කොරෝනා මරණබිය අස්සේ පෝට්සිටි පනත ගෙනවිත් රට පවා නොදෙන මෙන් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට බල කර සිටිනවා.

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම පිහිටුවීමට අදාල පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (19) දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අවස්ථාවේ දී එම පනතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විසින් පාර්ලිමේන්තුව අසල පැවැත්වූ නිහඬ විරෝධතාවයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත‍ හේරත් මෙසේ අදහස් පළ කර සිටියේ ය,

Search