නීතියට පිටින් ඝාතන එපා - සජිත් ආණ්ඩුවට කියයි (VIDEO)

අපරාධකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වියයුතු නමුත් නීතියට පිටින් ගොස් හිතුමනාපයට ආණ්ඩුව කරන අනීතික ඝාතන වහාම නවතා දැමිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අද (13) විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ආණ්ඩුව ඒකාධිපති, ආඥාදායක ගමනක් යමින් සිටින බැවින් ඊට එරෙහිව සමගි ජන බලවේගය පෙරට එන බවයි.

 

Search