සති 2කට කලින් කියලත් පෙන්ටගනයට එල්ල කළ ප්‍රහාරය වලක්වා ගන්න බැරි උනා (VIDEO)

සති 2කට කලින් කියලත් පෙන්ටගනයට එල්ල කළ ප්‍රහාරය වලක්වා ගන්න බැරි උනා (VIDEO)

මහා ධනසම්පත් තිබෙන තාක්ෂණයෙන් ඉහළ අමෙරිකාවට එල්ලවූ අල් කයිඩා ප්‍රහාරය ගැන සති දෙකකට කලින් තොරතුරු ලැබී තිබුනත්

දහස් ගණනක ගේ ජිවිත අහිමිවූ ප්‍රහාරය වලක්වා ගැනීමට ඔවුන්ට නොහැකිවූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර සිටිනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරනු ලබන ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව නිකුත් වීමෙන් පසු පළමු වරට හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පහතින් දැක්වේ.

 

Search