රවී පැරදූ රුවන් එජාප මුල් පුටුවකට

රවී පැරදූ රුවන් එජාප මුල් පුටුවකට

 

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා තෝරා ගැනීම සඳහා අද (14) පස්වරුවේ පැවති නිලවරණයෙන් රුවන් විජේවර්ධන ජයග්‍රහණය කර තිබෙනවා.

ඒ නිලවරණයට ඉදිරිපත්වූ රවී කරුණානායක පරාජය කරමිනි.

එහිදී කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් 28 දෙනකුගේ ඡන්දය රුවන් විජේවර්ධනට හිමිවී ඇති අතර රවී කරුණානායකට සහය පළකර ඇත්තේ දස දෙනෙකු පමණි.

 

Search