ආණ්ඩුව දන්නේ ඩෝසර් කරන්න විතරයි, ව්‍යවස්ථාවත් ඩෝ'සර්!

ආණ්ඩුව දන්නේ ඩෝසර් කරන්න විතරයි, ව්‍යවස්ථාවත් ඩෝ'සර්!- තෙවරප්පෙරුම

 

ආණ්ඩුවේ "ඩෝසර්" ක්‍රියාකලාපය නිසා එක්සත් ජාතික පක්ෂයේ නැඟී සිටීම ආයාසයකින් තොරවම සිදුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ප්‍රකාශ කර යි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා තෝරා පත්කරගැනීම සඳහා ඊයේ (14) දින සිරිකොත මන්දිරයේ දී පැවති කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

 

 

Search