ආනවිලුන්දාව වන සංහාරයේ ප්‍රධාන සැකකරු පොහොට්ටු ඇමතිගේ සොහොයුරා

ආනවිලුන්දාව වන සංහාරයේ ප්‍රධාන සැකකරු පොහොට්ටු ඇමතිගේ සොහොයුරා

 

ආනවිලුන්දාව ප්‍රදේශයේ කඩොලාන වන විනාශයට ප්‍රධාන සැකකරු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොහොයුරා වන ජගත් සමන්ත බවට හෙළිවී ඇත.

ඊට අදාළව විමර්ශනය සිදුකළ විමර්ශන කණ්ඩායම සිය වාර්තාවෙන් මේ බව පෙන්වා දී තිබෙනවා.

එම වාර්තාවට අනුව, පොලිසියට ලබාදුන් ප්‍රකාශවලින් පැහැදිලි වී ඇත්තේ අදාළ ඉස්සන් කොටුව ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදී ඇත්තේ ජගත් සමන්ත යන අය බවට යි.

එම වාර්තාව පහතින්,

 sanath nishantha

Search