රෝහිත සමාව ඉල්ලයි

තමන් විසින් සමාජ ජාල ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන්  රෝහිත රාජපක්ෂ සමාව ඉල්ලා සිටියි.

තමන් එම ප්‍රකාශය කළේ කිසියම් හෝ පාර්ශවයක් අපහසුතාවයට පත් කිරීමේ අපේක්ෂාවෙන් නොවන බව ද ඔහු සඳහන් කරයි.

‘අනුන්ට ඊරෂ්‍යා නොකර බිරිඳත් සමඟ දරුවන් හදන්න’ යයි රෝහිත රාජපක්‍ෂ  පසුගියදා තම ටුවිටර් ගිණුම මගින් ප්‍රකාශ කර තිබූ අතර එයට සමාජ ජාලයන්හි බරපතල ලෙස විවෙචනයට ලක්වී විය.

පහතින් දැක්වෙන්නේ සමාව ඉල්ලා රෝහිත නිකුත්කරන ලද ටුවිටර් පණිවුඩයයි

87335592 10222188215242748 8612487529695805440 n

Search