රජාවෙල නන්දරතන හාමුදුරුවන්ට,
කෝට්ටේ කාලයේ ග්‍රාමවාසී පරපුර පෝෂණය කළේ තොටගමුවේ රාහුල හිමි ප්‍රමුඛ පාර්ශ්වය .හයවෙනි පැරකුම්බා ගෙ ප්‍රශස්ති පරපුර .
ඊට එරෙහි වනවාසි පරපුර කෑරගල වනරතන පරපුර .වීදාගම මෛත්‍රී කවි පරපුර .දේවවාදයට ,කම්සැපට,එරෙහි පරපුර .
දේවාති දේව ,ධර්මාති ධර්ම ,රාජාති රාජ බුදුන් කීවෙ අන්න ඒ වනවාසි අල්පේච්ඡ පරපුර .
අද ඒ වනවාසී පරපුරේ නායකයා නේද ඔබ වහන්සෙ ?
බණක් අහන්න ආසයි හාමුදුරුවනේ !
*************
උපුල් ශාන්ත සන්නස්ගල