'ජාතික ජන බලවේගයේ ' ජනපති අපේක්ෂකයා අනුර

ජනතා විමුක්ති පෙරමුණ සහ ඊට සහයෝගය දෙන සිවිල් සංවිධාන එකතුවෙන් සැදුම් ලත් 'ජාතික ජන බලවේගයේ' ජනාධිපති ධුර අපේක්ෂකයා වශයෙන් අනුර කුමාර දිසානායක නම් කරනු ලබයි.

ඉරිදා (අගෝස්තු 18) කොළඹ ගාළු මුවදොර පිටියේ දැන් පැවැත්වෙන ජන රැළියේ දී ජවිපෙ ජනාධිපති ධූර අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරනු ලැබුණි.

Search