සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ දින 125 බන්ධනාගාර ගත කර සිටි ලේඛක ශක්තික සත්කුමාරට කුරුණෑගල මහාධිකරනය මගින් අද දින ඇප ලබා දී ඇත.
දින 125 කට අධික කාලයක් ලේඛක ශක්තික සත්කුමාර 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනත යටතේ ශක්තික සත්කුමාරට එරෙහිව නඩු පවරා ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබුණි.