ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෙකෝර්නු අගමැති ධුරයට පත් වී දින 26ක් ඇතුළත මෙම තීරණ ගෙන ඇති බව වාර්තාවේ.
ලෙකෝර්නු සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අතර අද (06) පෙරවරුවේ පැයක පමණ කාලයක් පැවති සාකච්ඡාවකින් පසු අගමැතිවරයා මෙලෙස ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ