හැරී මේගන් ඇමරිකාව අතැර යළි මව් රටට එති

හැරී මේගන් ඇමරිකාව අතැර යළි  මව් රටට එති

දැනට ඇමරිකාවේ පදිංචිව සිටින සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් මාකල් යළි එක්සත් රාජධානියේ පදිංචියට පැමිණීමට සැලසුම් කරමින් සිටින බවට ප්‍රබල ඉඟියක් පළවී තිබේ. පසුගිය සතියේ ලන්ඩනයේ පැවති 'වෙල්චයිල්ඩ්' සම්මාන උළෙලට සහභාගී වූ අවස්ථාවේදී, ජනප්‍රිය ගායිකා ජොස් ස්ටෝන් සමඟ පැවැත්වූ සංවාදයකදී හැරී කුමරු විසින් මෙම ඉඟිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරය

Search